Forex Trader කෙනෙකු දත යුතු වැදගත් කරුණු .
මෙම කරුණු ඔබ අනිවර්යෙන්ම දැනගත යුතු වන අතර මෙයින් ඔබට සාර්ථකත්වයේ දොරටු විවර වනු ඇත.
1. Forex මූලික දැනුම හොදින් ග්‍රහණය කරගන්න.
ඔබ ඉතාම හොදින් Forex වල මූලිකම කරුණු මැනවින් ප්‍රගුණ කල යුතුය.එසේ නොවී ඔබTradeකිරිමට යාම යනු ආයුධයක් නොමැතිව යුද්ධයකට මැදි උනා වැනි දෙයකි. එම නිසා ඔබ මූලික දැනුමෙන් සන්නධ වෙන්න ඔන. Forex වල හොදම ආයුධ ඔබ හොදට භාවිතා කරල පුරුද්දක් ඇති කර ගන්න . එසේ නොමැතිව මුදල් ආයෝජනය කිරිම නොකරන්න.
ඔබට අපි Forex වල හොදම ආයුධ ටික සපයලා තියනවා. ඔබ ඒවයින් හොදින් වැඩගන්න.
2. ඉක්මනින් ධනවත් විමේ උනතියන් Forex කරන්න එපා.
Forex කියන්නේ ඉක්මනින් ධනවත් කරන සූදුවක්වත්. හොර මගඩියක්වත් නොවේ.මෙය මුලුමහත් ලොවම පිළිගත් රැකියාවකි.සමහර අය ඉස්සෙල්ලම අහන්නේ මම $100ක් ආයෝජනය කලොත් එය දවස් කියකින් $500ක් කරන්න පුලුවන්ද කියලා.එය තීරණය වන්නේ ඔබගේ අත්දැකීම් මතයි. ඔබගේForex පිළිබදව තියන දැනුම මතයි. ඔබ Forex වලට තියන කැපවීම මතයි.සමහර විට ඔබට $50ක් හොයාගන්න මාසයක් ගත වෙන්න පුලුවන්.මොකද ඔබ මෙයට අලුත් නිසා.
පොඩි ළමයෙකුට කිලෝ 25ක බරක් දිලා මේක කිලෝමිටරයක් උස්සන් යන්න කිවොත් පුලුවන්ද කරන්න.එය කරන්න බැහැ.ඔබත් අලුතෙන්ම ඉගන ගන්න විට දැනගන්න ඔන දෑ බොහොමයක් තියනවා.ඔබගේ අත්දැකීම් ඔබගේ පළපුරුද්ද මත ඔබ ධනවත් වීම කාටවත් වලක්වන්න බැහැ. කෙටියෙන්ම කියනවනම් ඉස්සෙල්ලම ඔබ ඉවසිමෙන් පළපුරුද්ද ඇති කරගන්න.Forex වලට පය තිබ්බ ගමන්$500-$1000හොයන්න හිතන්න එපා.ඉස්සෙල්ලම මෙහි හතර මායිම දැනගන්න ඔන වෙනවා. ඊට පසුව ඔබට පුලුවන් ඔය ඉහත කියපු ගනන් වල ගුණාකාරවලින්ම උපයන්න.
ඉස්සෙල්ලම හෙමින් ඔබට Forex හුරු කරගන්න. වාහනයක් කවදාවත් අතින් අල්ලපු නැති කෙනෙකුට ඉස්සෙල්ලම කොළබ නුවර පාරවල් වල වාහන පදින්න බැනේ.ඒ සදහා ටිකෙන් ටික පුහුණු වෙන්න ඔනි වෙනව.
Forex වලත් ඕනම දෙයකත් සාර්ථකත්වය තියෙන්නේ එවිටයි.ඔබ එයට එකගද??ඔබගේ පිළිතුර අනිවාර්යෙන්ම ඔව්. ඔබගේ අත්දැකිම දැනුම සහ පළපුරුද්ද මත ඔබ සිහිනයකින්වත් නොහිතපු තරමේ මුදල් උපයන එක සුලුදෙයක් වෙනවා.මේ පල පුරුද්ද මාස දෙකෙන් තුනෙන් ඇති වෙන්නේ නැති බවත්මතක තියාගන්න.
3. ඔබ ඔබම වෙන්න.
කරන විටදි තම්න් ගැන හොද විශ්වාසයක් තමන්ටම තියෙන්න ඕන වෙනවා. ඔබ කාගේ වත් පස්සෙ යන කෙනෙක් බවට පත් වෙන්න එපා. තමන්ටම කියලා ක්‍රමයක් හදාගන්න. ඒ ක්‍රමයේ අඩුපාඩු මොනවද කියලා හොයලාබලන්න. තව තවත් එම ක්‍රමය දියුණු කර ගන්න.අනුන්ගේ කතාවලට නැටවෙන රූකඩයක් බවට කිසිවිටක පත්වෙන්න එපා.ඔබ ගැන ඔබ විශ්වාස කරන්න.ඔබට කරන්න පුලුවන් කියලා හිතෙනවනම් ඔබට පුලුවන්. තව කාටවත් පුලුවනම් මටත් පුලුවන් නෙමේ. ඔබට හිතෙනවනම් ඔබට පුලුවන් කියලා ඒ ඇති.
4.Demo Account භාවිතය.
Demo Account එකක් භාවිතා කරන විට ඔබට වැරදි පුරුදු ඇති වෙන්න පුලුවන්.එයට ප්‍රධානම හේතුවක් තමයි. ඔබට ලැබෙනේ ඩොලර් 10000ක පුහුණු ගිනුමක්.
එහිදි අවම Lot size එක වෙන්නේ 0.1කියන එකයි.එවිට ඔබට වෙනස් වන එක Pip එකකට $10ක ලාභයක් හෝ අලාබයක් ලැබෙනවා.එවිට ඔබට මෙහි තියන බරපතලකම දැනෙනවා අඩුයි. ඒ නිසා ඔබ සැම විට්ම හිතන්න ඔනවෙනවා මේ මුදල බොරු මුදලක් නොවන වග මේ ඔබේම මුදලක් කියන වග ඔබ සිතන්න ඔන වෙනවා. එවිට ඔබට ඉතාමත් හොද පලපුරුද්දක් ඇති වෙනවා. Forex වලදී Trade කරන විටත් ඔබ සැම විටම Stop loss අගය යොදාගැනීම අනිවාර්යයි.එවිට ඔබට සැබැම ගිණුමක් සමග ගනුදෙනු කරන විට ලැබෙන අත් දැකීම් විද ගත හැකිය.
5. සැම විටම ජයග්‍රාහීමානසිකත්වයකින් සිටින්න.
Forex වලදී මෙම කරුණ ඉතාම වැදගත්.සමහර මාස වලදි අපගේ අත්දැකීම වලට අනුව,යොදන Trade100%ක් සාර්ථක වෙනවා.බොහෝ මාස වල එය 80%ක් වගේ අගයක් ගන්නවා, අඩුම අගය ලෙස60%ක අගයද අප ලබාගෙන තියනවා.මෙයට විවිධ හේතු බලපාන්වා.
ඒ කියන්නේ ඔබ යොදන හැම Trade එකක්ම සාර්ථක නොවෙන්න පුලුවන්. Forex වලට අලුතින් එන බොහෝ දෙනෙක් තමන් අසාර්ථක් උන පලමු Trade එකෙන්ම මෙතෙක් කල් පුරුදු වු පිළිවෙල වැරදි කියලා හිතනවා.එය අත ඇරලා වෙනත් ක්‍රම සොයාගෙන යනවා.එයින් තවතවත් අසාර්ථක විම පමණයි
සිදුවෙන්නේ.
සිදුවෙන්නේ.
අපි ඔබට ලබා දී තියෙන්නේ අප මේ තාක් භාවිතා කරමින් සාර්ථකම උන ක්‍රමයන් වේ.මෙම ක්‍රමයන් භාවිතා කිරිමෙන් ඔබට 80%ක සාර්ථක වීමේ සාමාන්ය ප්‍රතිශතයක් පවත්වාගත හැකිය.
ඔබ එක දිගට Trade 3ක් අසාර්ථක වී නම් කොතනක හෝ ඔබට වැරදීමක් සිදු වී ඇත.ඔබ එසැනින් Forex වලින් ඉවත් වෙලා දවස් 2ක3ක් විවේක ගන්න. පහැදිලි ජයග්‍රාහීමනසකින් නැවත එන්න. එසේ නොඋනොත් ඔබ පරාජිත මානසිකත්වයෙන් සිටිම නිසා වැරදි තීරණ වලට පෙළබිය හැකිය.
6. Forex වල හොදම මිතුරා.
හොදම මිතුරෙක් උනාම් එයා අපිව කවදාවත් වැරදි මාවතකට යොමු කරන්නේ නැත අපිව නිවරදි මාවතට යොමු කිරිම ඔහු හෝ ඇය කරනවා.
Forex වලදී අපේ හොදම මිතුරා තමයි Stop loss .අනිවාර්යෙන්ම ඔබStop loss අගයන් භාවිතා කරන්නම ඔන වෙනවා.ඔබට Forex සමග රැදී සිටීමේදී ඔබට තේරුම් යනවා ඇයි අපි ඔබට එසේ කිවේ කියලා.
Stop loss අගයක් යෙදීමෙන් ඔබට විෂාල අලාභයක් කිසිම විටක සිදු වෙන්නෙ නැති බවට සහතිකයි.ඔබට ඉතාම සැහැල්ලුවක් දැනෙනවාStop loss අගය භාවිතා කරන විට එයට හේතුව තමයි ඔබ දන්නවා අලාභයක් උනත් ඒක බොහොම පුන්චි අලාභයක් කියලා.ලාභ ලැබෙනකොට උන අලාභ Cover කරගන්න එක හරිමsimple . ඉතින් නැවතත් කියන්නේ ඔබගේ හොදම මිතුරා Stop loss කරගන්න.ඔබව කිසිවිටක අසාර්ථක වෙන්නේ නැත. අසාර්ථක උන අය ගැන ඔබ අහලා ඇති. ඒ අය අනිවාර්යෙන් Stop loss මොකක්දවත් කියලා නොදන්න බවට විශ්වාසයි.
7. වේගවත් සහ නිවරදි වන්න.
ඕබ Forex කිරිමේදී ඉක්මනට කරුණු ග්‍රහණය කරගන්නකු බවට පත් වෙන්න ඔන. පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙන්න ඔනි.
ඔබව හසුරවන්න Forexවලදි කිසිම කෙනෙක් නැත, එබැවින් ඔබ ඉතාම නිවරදිව ඔබව හසුරවාගන්න දැන ගන්න ඔන වෙනවා. ඔබ ඉතාම හොදින් මුල් කාලයේදී කරුණු ග්‍රහණය කරගන්න ඔන වෙනවා.එයට ගත වන කාලය ගැන හිතන්න එපා. පසුව ඔබට පුලුවන් වේගවත්ව අලුත් කරුණු ග්‍රහණය කරගන්න. කිසිම විටක පැය 24 Computer ලගට වෙලා Chart දිහා බලාගන ඉන්න පුද්ගලයෙක් නොවන්න. එවිට ඔබ්ගේ මානසික ඒකාග්‍රතාව බිදවැටෙනවා ඇත.
8. Trade කරන්න එක currency pair එකක් සමග.
Trade කිරීමේදී ඔබට පෙනෙනවා currency pair ගොඩක් තියනවා කියලා.එහෙම තිබුනට අපි එක්currency pair එකක් තෝරාගන්න ඕන වෙනවා.බොගෝ වේලාවට EUR/USD,GBP/USD වඩා හොදයි.අපිට EUR/USD,GBP/USD currency pairs වලට ලැබෙනNews වැඩියි.ඒ වගේම් ලොව අතිමහත් බහුතර Traders ලා Trade කරන්න යොදාගන්නේ currency pairs .එබැවින් එමcurrency pairs Theory වලට අදාලව හැසිරෙන සම්භාවිතාවය වැඩිය.
9. Don’t Over trading
අපි පෘත්ග්ජන මිනිසුන් ලෙස තණ්හාව අප ලග තියනවා. Forex වලදි තණ්හාව කියන්නේ පින් එක ගලවපු ග්‍රෙනේඩ් එකක් වගේ. ඇයි එහෙම කියන්නේ.අපි යොදන Trade වලින් අපිට ඉතාම හොද ලාභ ලැබෙන්න පටන් ගත්තම තව තවත් Trade යොදන්න ආසාව ඇතිවෙනවා. Forex news,economic calendar,trend lines,support level,resistance level,candlestic reading ඔය සේරම අමතක කරලා දානවා හිතුන හිතුන තැනTrade දාන්න පටන් ගන්නවා.කියලදුන්න සැමදේම මොහොතකින් අමතක කරනවා.පිප් ඒකක් හරි ලාභයක් ගන්න හිතන් කිසිම stop loss අගයක් නොදා මෝඩ කමින් පිරිලා තණ්හාවෙන් බරිත වෙලා Trade දාන්න ගන්නවා.
ඉතින් එහෙම වෙලවට high Economic data එකක් release වෙලා Market එක වෙනස් වෙන්න ගත්තම
මෙතෙක් කල් ඉගන ගත් කිසිම දෙයකින් ප්‍රතිඵලයක් නැතිව යනවා.
මෙතෙක් කල් ඉගන ගත් කිසිම දෙයකින් ප්‍රතිඵලයක් නැතිව යනවා.
ඔබ දෙයක් ලබා ගැනිමෙන් සැහීමකට පත් වෙන්න ඔන වෙනවා.
එක Trade එකක් යොදල එය Close කරලා ලාභ ගත්ත සැනින් තවත් Trade එකක් දාන්න ඉස්සෙල්ලා ඔබගේ දැනුම හරියාකාරව මෙහෙයවලා ඊලගTrade එක දාන්න.කිසිම විටකTrade එකක් Close කරපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිවTrade දාන්න යන්න නම් එපාමයි මෙය තරයේ හිතට ගන්න.
10 .සැම විටමEconomic calendar ,Forex news ගැන අවබෝධයෙන් සිටින්න
Forex Trader කෙනෙක් විම යනු වැදගත් රැකියාවකි.ඔබගේ ආදායම් බලාගන ඉන්නවිට වර්ධනය විම කිසිම විටකත් නතර කළ නොහැකිය.මේ සදහා ඔබගේ කැපවිම අනිවාර්යෙන්ම අවැසිවේ. ඔබ මෙම වෙබ් පිටුව Book mark කර තබා ගන්න. මෙය ඔබට ඉතාමත් වැදගත් වනු ඇත.
Before starting trading in currency market, ask yourself – do I need this? When you have answered ‘yes’ to that question go to the next stage – training. As in any business, theory goes before practice. And when you learn the basics of foreign exchange you can go ahead and start trading.
තවම පුහුණුවීම් ගිණුමක් ආරම්භ කලේ නැත්ද.කල් අරින්නේ මොකටද දැන්ම පටන් ගන්න. හොදින් පුහුණුවන්න ඔබට අනිවාර්යෙන්ම මසකට 50000 RS වඩා උපයන එක සුලුම සුලු දෙයක්…..www.sumuforex.com
uputaganima--www.sumuforex.com


No comments:
Post a Comment