Friday, October 18, 2013

what is forex

Forex කියන්නේ කුමක්ද,ඉතිහාසයඑහි පැතිරිම, පිළිබදව මේම
කොටසින් විස්තර කෙරේ.
Free Forx Education For All

Forex කියන්නේ කුමක්ද?
විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex), සරළවම මෙයින් සිදු වන්නේ  එක් මුදල්කාණ්ඩයක් තවත් මුදල්  කාණ්ඩයක්  සමග හුවමාරුවකි.
මෙසේ හුවමාරු වන මුදල් කණ්ඩ විශාල ගණනක්  හිදි භාවිතා වේ.
තමයි ලෝකයේ පවතින විශාලම මූල්ය හුවමාරු වෙළදපොළ.මේ මගින් දිනකට අතිවිශාලමුදල්  ප්‍රමාණයක් හුවමාරු විම් සිදු වේ.
විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex), හි මුල්ය ශක්තිය
අපි හැමෝම අහල තියනවා colombo කොටස් වෙළදපොළ(Colombo stock market)ගැන.අපි news බලද්දි අපිට ඇහෙනවා කොටස් වෙළදපොළ ගැන. ගැන කතා කරද්දි කතාකරන්නේ ඩොලර් මිලියන ගනන් වලින්.
 අපේ රටේනේ.
මුලු ලෝකෙන්ම විශාලම කොටස් වෙළදපොළහිමි රට වන්නේ ඇමරිකාවයි.එහි New Yorkකොටස් වෙළදපොළ ( New York Stock Exchange )තුල දිනකට
ඩොලර් බිලියන 22.4 පමණ වටිනාකමකින් ගනුදෙනු සිදු වේ.

දැන් අපි බලමු විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex),හි එක් දිනක් තුළ හුවමාරු වන මුදල්  ප්‍රමාණය
එය ඩොලර්  ට්‍රිලියන 5 ක් වගේ අති දැවැන්ත අගයක් වේ.
අගය ගැන දල අදහසක් ගනිමු.
Newyork Stock Market Like This
දැන් අපි බලමු කොටස් වෙළදපොළට වඩා Forex Market එක මොනතරම් විශාලද කියලා.
 එය මෙන්න මේ වගේ
Forex Market Vs Stock Market
 .
බලනන New York කොටස්වෙළද පොළ හා විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex), හිමූල්ය ධාරිතාවයන් අතර පවතින වෙනස.
ඉතින් අපේ Colombo Stock Market එක මේ සමග සැසදුවොත් ???????
ඔබට වඩාත් පැහැදිලි වෙයි ,බලන්න පහත ප්රස්ථාරය දිහා මෙයින් නිරූපණය වන්නේලෝකයේ ප්‍රධානම කොටස් වෙළද පොළවල්  විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex),හි එක් දිනක් තුළ  සිදුවන මූල්ය ගනුදෙනු වල ප්රමාණාත්මක සටහනයි.
ඉහත ප්රස්ථාරය මගින් නිරූපණය වෙනවා New York Stock Exchange, Tokyo Stock Exchange, London Stock Exchange යන ලෝකයේ ප්රධාන කොටස් වෙළද පොළවල්සියල්ලේම සිදුවන මූල්ය ගනු දෙනු ධාරිතාවයන්ගේ ප්‍රස්ථාරික  සටහන
Forex market Vs Other Markets
.මෙම සටහන මගින් අපිට පෙනීයනවා ලෝකයේ ප්රධාන කොටස් වෙළ්ද පොළවල් තුල‍‍‍‍‍ෛදනිකව සිදුවන ගනුදෙනු වල මූල්ය වටිනාකම් වල එකතුවට වඩා 200 ගුණයකටත් වඩාවිදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex),  විශාල බවකොටින්ම කියනවනම් මුලුලෝකෙම සල්ලි එක තැනකට ගත්තා වගේ තමයි.
මෙයින් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කලේ ඔබ සම්බන්ධ විමට බලාපොරොතු වන Forex Market කොපමණ විශ්වාස දායි හා කොපමණ මුදල් ප්‍රමාණයක් හුවමාරු වන තැනක්දකියලා අවබොධයක් ලබා දෙන්නයි.


විදේශිය මුදල් වෙළ්දපොළ(forex) ප්‍රසිද්ධ අඩු ඇයි?
1996  කළින් විදෙශිය මුදල් හුවමාරුවප්‍රධාන ලෙසම සිදු උනේ ලොකයේප්‍රධානම රාජ්්‍යය බැ0කු හරහා.එසේමමුල් කාලයේදි Forex  කිරීමට හැකිඋනේ ධන කුවේරයන්ට පමණයි.
අපි වගේ අයට  ගැන හිතන එකත්හිනයක්ම පමණක්ම උනා.
නමුත් 1996 පස්සේ සමග පුද්ගලිකආයතන සම්බන්ධ වෙන්න පටන් ගත්තාඒත්සමගම නව මුහුණුවරකි ඉතාම වේගයෙන් Forexජනප්‍රිය වෙන්න පටන් ගන්නවා.
 1998 පස්සේ අන්තර්ජාලය ලෝකය පුරාම ඉතාම සිඝ්‍රයෙන් පැතිරිමට පටන් ගත්තා.දැන්අන්තර්ජාලය තමයි විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex) හි හදවත ලෙස ක්‍රියාකරන්නේ.
ඉතින් ඔබට පෙනෙනවා ලොව පුරා අන්තර්ජාලය පැතිරෙන්න අරන් තවම ටික කාලයයි.
එසේම අන්තර්ජාලයද තවම සෑම දෙනාටම සමිප වි නැත.
අපේ රට තුළ  විදේශිය මුදල් වෙළ්දපොළ (forex) ප්‍රසිද්ධ අඩුඇයි?
1අපේ රට තුළ Forex ජනප්‍රියතාවය අඩු වීමට ප්‍රධාන හේතුව වන්න්නේ.අන්තර්ජාල පහසුකම්තාම බොහෝ දෙනෙකුට නොමැති කම.
දෙවනි කරුණ වන්නේ ඉතාම සුලු දැනුමක් තියන පුද්ගලයින් විසින් ඉතා විශාල මුදලක් අයකරමින් අන්තර්ජාලයේ බොරු වලවල් වලට වැටීමට කියා දිම .

අන්තර්ජාලයෙන් මසකට ලක්ෂයකට වඩා උපයන්න කියලා ඔබ පත්තරවල  හැමතැනමදැන්විම් දැකලා ඇති.එවාගේ බොරු වලට සැහෙන්න පිරිසක් අහු වෙලා අමරුවේ වැටිම්නිසා,අන්තර්ජාලයට දක්වන බිය.

අපි නොදැන හිටියට ලන්කාවේ මෙන්ම ලෝකයේ සෑම බැන්කුවක්ම සම්ග (forex)සම්බන්ධ වි පවති.
එහි ඇත්ත නැත්ත ඔබට ළගම පිළිගත් බැන්කුවකින් පොඩ්ඩක් විමසලා දැනගන්න.
 ඉතින් මේ පිළිබදව හොද ව්ශ්වාසයක් තාම නොමෑති අයට.
Learn forex in sinhala
 වගේම තමයි අති විශාල දෙනෙක් අපිසමග එකතු වී සාර්ථකව මුදල් උපයමින්සිටී.කියන්න සතුටුයි සමහර දෙනා ඔව්න්කවදාවත් උපයන්න නොහිතපු තරමේමුදල්ප්‍රමාණයක් උපයමින් සිටි. 
ඔවුන්ටඅපේ සුභපැතුම්!!


ඉතින් ඔබට sumuforex.com මගින් Forex  පිළිබදව දත යුතු සියලු දේහෝඩියේඉදන්ම සරළව  ඉතාම පැහැදිලිවකියාදෙනවා.ඉතාම හොදින් ඔබගේ අධයනයයන් සිදු කරන්න.
Forex කියන්නේ සල්ලි ආකරයක් ඔබත් මෙහි ව්ඵුල ඵල ලබන්න ඉතාම හොදින් Forex ගැන ඉගන ගන්න.. ඔබට ජයෙන් ජයම වේවා!!!

No comments:

Post a Comment