Friday, October 18, 2013

forex

Forex පටන් ගැනිමේ වාසිහා කොටස් වෙළද පොළ.
Forex Vs Stock Market.


ඔබ දැනටම් දන්නවා Forex කියන්නේ ලොකයේ විශාලම මුදල් ප්‍රමණයක් හුවමාරු වන මුදල් වෙළද පොළ කියලා.
අපි දැන් බලමු  Forex වල පවතින සුවිශේෂි වු වාසි.

·        විශ්වසනීය භාවය හා සුරක්ෂිත භාවය.
මුදල් ගනුදෙනු සම්බදවක්‍රියා කිරිමේදි ඉතාම හොද විශ්වාස වන්ත භවයක් අපට අවැසි වේ.Nord ආයතනය ලොව පුරා රටවල් ගණනාවකම තම ශාකාවන් පවත්වාගෙන යයි.ඔවුන් 2005 වසරේ සිට මේ දක්වා රටවල් 100යකට අධික ප්‍රමාණයක විසිරී සිටින තම ගනුදෙනු කාර භවතුන්ට ඔවුන්ගේ ව්ශිෂ්ඨ විශ්වාසනීය සේවය සලසමින් සිටී.

·        24 පැය පුරා ක්‍රියාත්මක කඩිනම් උපකාරක සේවය .
අප සම්බන්ද වන ආයතනය මගින් දුරකථන මාර්ගයෙන් අපව සම්බන්ද කර ගැනිම සිදු වේ.භාෂාව ප්‍රශ්ණයක් නැත. අපේ මව් බසින් අමතන අයෙක් ඔබවට එහිදි සම්බන්ධ කර ගත හැක.එසේම ඔබට සම්බන්දව ඇති ගැටලු ඔව්න්ට ඉදිරිපත් කර විසදුම් ලබා ගත හැක..පැය 24 පුරාම ක්‍රියාත්මක වන online chatසේවාව.මෙයින්ද ඔබට ඕනම වෙලාවක ඔබට අවශය සහාය ඔවුන්ගෙන් ලබාගත හැක.කිසිදු ගාස්තුවක් මේ සදහා අය නොකෙරේ.

·        උපයා ගත් මුදල් අපි වෙත ගෙන්වා ගැනිමේදි කිසිදු ගාස්තුවක් ගෙවීමට නැත.
මෙහිදි අප විසින් උපයන මුදල් ගෙන්වා ගෙනිමේදි සමාගම විසින්  කිසිදු මුදලක් අය නොකරයි.මුදල් ගෙන්විමට ඉල්ලුම් කළ පසු පැය 48-72 වැනි සුලු කාලයක් තුල ඔබගේ Bank account එකට මුදල් බැර විම සිදු වේ. මෙහිදි අන්තර්ජාතික මුදල් හුවමාරුවක් නිසා Bank එක මගින් සේවා ගාස්තු ලෙසඉතාම සුලු මුදලක් අය කර ගනි.

·        අතරමැදියන් නොමැත.
අපි දන්නවා අපේ රටේ වාහනයක් ගන්න ගියත්,ඉඩමක් විකුණන්න ගියත්,රැකියවක් ගන්න ගියත් මොන වැඩේ කරගන්නත් කි දෙනෙකුට පගාව නැත්තම් බ්‍රෝකර් ගාස්තු දෙන්න ඔනිද.ඒවගේම් තමයිඅපි වැඩක් කරගන්න ගියාම කිදෙනෙකුගේ ලොකු පාට් බලන්න ඔනිද නෙද?.මේවා කිසිම දෙයක්  සමග සම්බන්ධ විමේදි නැත.ඔබට තනියම මේ සම්ග සම්බධ විමට හැකිය

·        24 පුරාම ක්‍රියාත්මක වන  Forex
ඔබට පැය 24 පුරාවටම ඔබගේ ආදායම වර්ධනය කරගත හැක .එක සතියේ දවස් පහේම විව්‍‍ර්ථව පවති.සති අන්තයේ දවස් 2ක වසා ඇත.

·        ඔබගේ ආදායම සිමා කිරිමට කවුරුවත් නැත.
ඔබට අසීමිතව මුදල් උපයා ගැනිමට මේ මගින් අවස්ථාව සලසා දී පවතිනවා. ඔබගේ ආදායම මත කිසිදු බදු මුදලක් හෝ වෙනත් අමතර ගාස්තුවක් අය නොකේරේ.ඔබට තියෙන්නේ හොද කල්පනාවෙන් මෙම පාඩම් මාලාව අධයනය කර මෙහි ඇති විදියට වැඩේ ලස්සනට කරන එක.
·        කිසිවකුට යටත් නැති නිවහල් නිදහස් රැකියාවක්.

කියන්න ඔනි නැනේ රස්සාවක් කරනකොට විදින්න ඔනි අත් දැකිම්.ඔබට මෙහිදි ස්වාධීනව ඔබගේ කටයුතු කරගෙන යාමට  හැක.මෙහිදි ඔබගේ Boss ඔයාමයි.

·        මිළ ඉහළ ගියත් පහළ ගියත් ලාභ තමයි.


ඔබ දන්නවා කොටස් වෙළද පොල ගැන ,එහිදි අපි යම් කිසි කොටස් ප්‍රමාණයක් මිළටගත්තොත් කවදාහරි එම කොටස් වල මිළ ඉහල යනකම්ම අපිට ඉන්න ඔනි ලාභයක් ලබා ගැනිමට. නමුත් Forex වල මිළ ඉහළ ගියත් පහළ ගියත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ලාභ ලබා ගත හෑකි වෙයි.එහෙම  ලබාගන්න ආකාරය ගැන ඉදිරියේදි විස්තර කෙරේ.
·        Demo Account මගින් ලබාගත හැකි මුලික පුහුණුව

මෙහිදි අපිට මගින් බොරු සල්ලි වලින් ගනුදෙනු කළහැකිය.මෙය ඉතාම වාසිදයක තත්වයකි.මෙය ඔබ සදහා නොමිළයේම සපයනු ලබයි.ඒ මගි ඔබට පිළිබදව මනා දැනුමක් ලබා ගත හැකි වේ. අප්ගේ මුදල් තැන්පත් කරිමට කළින් Demo Accountමගින් පුහුණු විම අනිවාර්යයි.

ඔබේ අවධානය පිණිසයි.
අපි මෙහෙම  හිතමු ඔන්න දැන් ඔයා ඔයාගෙම කියලා පොඩි  Business එකක් පටන් ගන්නවා.අපිට මුලිකවම අවශය වෙන දෙවල් ටිකක් බලමු Business එකක් කරද්දි.
අපිට නිශ්චිත ගොඩනැගිල්ලක් ඔන වෙනවා.එමගොඩනැගිල්ල එම Business  එකට සුදුසු පරිදි සකසා ගන්න ඔනි,ඒ වැඩෙට කියක් විතර යයිද,අවම වෂයෙන් අපිට ලක්ෂ 3වත් අවැසි වෙනවා.සමහර වෙලාවකට ඉතින් ඉඩමක් ගන්න විතරක්ම ලක්ෂ 30ක් විතර යයි.
ඊට පස්සේ අපිට විකුණනත් මොනා හරි ඔන. 
එම දේවල් වලටත් ලක්ෂ 2ක් වත් යයි.ඉතින් තව ප්‍රචාරණ කටයුතු,ප්‍රවාහන කටයුතු,එකි මෙකි දෙවල් වලට කොයි තරම් මුදලක් යනවද,ඔක්කොම හරි කියමුකෝමිනිස්සු එන්න එපැයි Business කරගන්න,නැත්තම් ඉතින් ඔක්කොම් ඉවරයිනේ.ඔයාලා ඔනතරම් දැකලා ඇතිBusiness වැහෙනවා මාසෙ යනකොට,සමහර එවා තමයි සාර්ථක වෙන්නේ,ඒක 2% වගේ ඉතාම අඩු ප්‍රතිශතයක්.
ඉතින් ඔයාට පෙනෙනවා Business  පටන් ගන්න අඩුම ලක්ෂ 3-5ක් වත් ඔනි කියලා. නමුත් එය සාර්ථක වන ප්‍රතිශතයද ඉතාම අඩුයි.

ඇයි කලින් Forex ගැන දැන නොගත්තේ ?

Forex  පටන් ගන්න  අපිට ඔනි වෙන්නේ $100 වැනි  සුලු මුදලක්ඒක හොයා ගන්න එක ඔයාට ඒතරම් ප්‍රශ්නයක් නෙවෙයි.
අපි කරන අනවශය වියදම් ටිකක් පාලනය කර ගත්තනම් ඒක පහසුවෙන්ම කරන්න පුලුවන්.ඔයාට දවසකට $5-15 ක් අතර ප්‍රමාණයක් පහසුවෙන්ම උපයන්න පුලුවන්.
එම අගය ඉතා ඉක්මනින්ම වැඩි කරගන්නත් ඔයාට පුලුවන්.අනිවාරයෙන්ම ඔයා Forex පටන් ගත්තම හිතනවා ඇයි කලින් Forex ගැන දැන නොගත්තේ කියලා.
මෙය ඉතාම විශ්වාසි මුදල් උපයන ක්‍රමයක් වන අතර මුලු ලොවම පිළිගත් ක්‍රමයකි.
මෙහි කිසියම් අවිශ්වාසයක් ඇත්නම්  ඔබ වෙත මෙම පාඩම් මාලාව ඉදිරිපත් කරන්නේ නැත.
එම නිසා බය වෙන්න කිසිම දෙයක් නැත.
නැවත නැවත දෙන උපදෙස වන්නේ


 හොදින් මෙම පාඩ්ම මළාව අධයනය කරන්න.ඒය තමා සාර්ථක වන්න පුලුවන් එකම ක්‍රමය.ඔබ සාර්ථක Forex Trader කෙනෙක් බවට පත් කිරිමයි අපගේ එකම අරමුණ වන්නේ.ඔබගේ කැපවිම මත තම්යි හැමදේම තිරණය වන්නේ.
මිට පසුව එන සියලු පාඩම් ඉතාම වැදගත්.
පලමුව දෙවනුව තුන්වෙනුවත් කියන්නේ ඉතාම හොදින් අවධාරණ්යට ගන්න
 කියලා දිලා තියන හැටියට පමණක්ම වැඩ ටික කරන්න.
අපි කියලා දෙන්නේ සාර්ථක Forex Trader කෙනෙක් වෙන හැටි විතරයි.ඉතින් ඒ නිසා එම උපදෙස් හොදින් පිළිපදින්න ඔබ හිතට  ගන්න.ඔබගේ සාර්ථකත්වය තමයි අපගේ ලොකුම සතුට. ඔනම දෙයක් සාර්ථක වෙන්න ඒ ගැන ඉතා හොද අවබොධයක් ත්යෙන්න ඔනි.ඒ නිසා මේ ගැන ඉතා හොදින් ඉගෙන ගන්න.


Summary;  advantages of Forex
 

Forex කියන්නේ සල්ලි ආකරයක් ,ඔබත් මෙහි ව්ඵුල ඵල ලබන්න .ඉතාම හොදින් ගැන ඉගන ගන්න.. ඔබට ජයෙන් ජයම වේවා!!!

No comments:

Post a Comment